ලෝකෙම ආදරේ දිනූ අනුදිත් බඳින්නයි යන්නේ එහෙනම්


 2025 ලෝක රූ රැජිණගේ නම බොහෝ දෙනාට මතක නැති වුණත් ලංකාවේ අපි හැමෝටම ඒ කිරුළ ගේන්න ලංකාවෙන් ගිහින් ලංකාව නියෝජනය කරපු අනුදි ගුණසේකරගේ නම නම් අමතක නෑ.

ඒ නිසාම ඇය ගැන පළවෙන පුවත් ගැනත් බොහෝ දෙනා උනන්දුවෙන් පසු වෙනවා. අනුදි ලංකාවෙම ආදරේ දිනා ගත්තට අනුදිගේ ආදරේ හිමිකර ගත්තේ ඔහුයි.

ඒ හිමිකාරයා කවුද කියලත් ඒ දවස්වලම පොඩි පොඩි කතා ඇහුණනේ.

හැබැයි ඒ කිසිම කතාවකදි අනුදි ඇගේ පෙම්වතා ගැන නම් ප්‍රසිද්ධියේ කිව්වේ නැහැ.


ඒත් ඔන්න දැන් නම් සාලින්ද - අනුදි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරළෙන්න යනවා.

ඔවුන්ගේ ආදරය විවාහයක් ගාවටම ඇවිත් කියලා තමයි ආරංචි වුණේ. මේ තියෙන්නේ ඔහු ඇයට ආදරෙයි කියූ ඒ ලස්සන දවස.

ඒ ආදරණීය මොහොත හැමදාටම මතකයේ රඳවමින් අනුදි ආදරණීය ඡායාරූප පෙලක් ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණේ මේ විදිහට.









Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post