සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 නොවැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට ( 13) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.
මෙලෙස රුපියල් 11,232,408,750 මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කෙරෙනවා.
අදාළ ප්‍රතිලාභීන්ට හෙට ( 13) සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මගින් ලබා ගත හැකියි.
✅✅✅✅✅✅✅✅✅✅✅
