කාලගුණය කැළඹෙයි.. 21 වැනිදා සි⁣ට අවදානම්.!


 මේ වනවිට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.


එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ලබන (21) වන දිනෙන් පසුව පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවද එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.


✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post