පසුගියදා ගල්කිස්ස උසාවියේදී නීතිඥවරයකුට පහරදීමේ චෝදනාව මත රිමාන්ඩ් බාරයට පත් කර සිටි පොලිස් කොස්තාපල්වරයාට අද (13) අධිකරණය විසින් ඇප ලබාදීමෙන් පසුව අධිකරණයෙන් පිටත රැඳී සිටි විශාල ජනතාවක් විසින් ඔහු කර මත තබාගනිමින් ගමන් කළහ.
පොලිස් නිලධාරීන්, නීතිඥවරුන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සමන්විත දැවැන්ත පිරිසක් එම නිලධාරියා පිළිගැනීම සඳහා අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට එක්රැස් වී සිටි අතර පොලීසිය වෙනුවෙන් මහජනතාව කොන්දේසි විරහිතව පෙනී සිටි සුවිශේෂී අවස්ථවක් ලෙස එම මොහොත ඉතිහාසයට එක් විය.
පසුගිය (10 වැනිදා) ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥයකුට පහර දුන්නේ ඇයි එලවූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු අද දක්වා ආරක්ෂිත ගන්ධනාගාර ගත කර තිබින.
රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහරින ලද අතර මෙම ගැටුම සමතකරණය සඳහා සමත මණ්ඩලයට යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
✅✅✅✅✅✅✅
.
