උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් මෙම වසරේ මේ දක්වා කාලය තුළ නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කරයි.
එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ ඉඩම් අක්කර 586ක්ද ඇතුළත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කරයි.
අදාළ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂික ආංශික සභාවටද ඇතුළත් කර මෙම නිදහස් කිරීම සිදුකළ බවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර සඳහන් කරයි.
අද (23) දින පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මේ බව සඳහන් කරයි.
✅✅✅✅✅✅✅✅
