යාත්‍රාවක් අනතුරට ලක්වී පුද්ගලයින් 100ක් අතුරුදන්.!


 රෝහින්‍යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් මැලේසියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 11ක් මියගොස් 100කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යාත්‍රාව පෙරලී යාම සහ අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මැලේසියාවේ වෙරළාරක්ෂක බලකාය විසින් වාර්තා කර ඇත.


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post