ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට.!


 කෙන්යාවේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙන්යාවේ සංචාරක ස්ථාන දෙකක් අතර පියාසර කරමින් තිබු සංචාරක ගුවන් යානයක් එලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් යුරෝපීය සංචාරකයින් 10 දෙනෙකු සහ ගුවන් නියමුවා මියගොස් ඇති අතර එම අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post