මුහුදේ විශේෂ මෙහෙයුමට ගුවන් යානා 3ක්.!


 මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙන එන මත්ද්‍රව්‍ය හා නීති විරෝධී දේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාව විසින් විශේෂ ගුවන් යානා 03ක් යොදවා ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් වාසුබන්ධු එදිරිසිංහ සඳහන් කරයි.

මෙම ගුවන් යානා ඇතැම් දිනවල මුහුදු සැතපුම් 1000කට අධික දුරක් පියාසර කරමින් මෙම නිරීක්ෂණ කටයුතුවල නිරත වන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් වාසුබන්ධු එදිරිසිංහ සඳහන් කරයි.

ඉරානය, පකිස්ථානය වැනි දිශාවන්වලින් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම සිදුවන බවත් එම දිශාවන්හි ආණ්ඩු පාලනයක් නොමැති බවද ගුවන් හමුදාපතිවරයා සඳහන් කරයි.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post