බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහන කාලයක් අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබාදෙන මෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම උසස් පොලිස් නිලධාරින්ට සහ ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇත.
ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය පසුගියදා බිදවැටීමකට ලක්වු අතර මෙම පද්ධතිය බිද වැටීමත් සමග රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල 331ක් හරහා සිදුකරන සේවාවන් රැසක් අඩාල විය.
✅✅✅✅✅
