යාපනය දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
පොලිස් ස්ථානය සිවිල් වැසියන් 8 දෙනෙකුට අයත් නිවාස 8ක පවත්වාගෙන ගොස් ඇති අතර එම නිවාසවලින් 7ක් නැවත එම පුද්ගලයන්ට ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව තාවකාලිකව යාපනය පොලීසය අදාළ ප්‍රදේශයේ පැමිණිලි බාරගනු ඇති අතර කෝපායි පොලිසියේ අවි ගබඩාව මේ වනවිට ආරක්ෂක හේතුන්මත යාපනය පොලීසියට රැගෙන ගොස් ඇත.
✅✅✅✅
