Home නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක් byලග්න පලාපළ •October 29, 2025 0 නාරහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ.අදාළ නිවාස සංකීර්ණයේ පස්වන මහලේ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ තුනක් ද යොමු කර තිබේ.✅✅✅✅✅ Auto Redirect Page Redirecting in a moment... Facebook Twitter