කොළඹට හදිසි ආපදා තත්ත්වයක් ගැන විශේෂ නිවේදනයක්


 කොළඹ මහ නගර සභාව මඟින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

වාර්තා වූ ආකාරයට ඊයේ දින එනම් ඔක්තෝබර් 16 සිට එළඹෙන ඔක්තෝබර් 28 වන දින දක්වා කාලය තුළ මෙම හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඒ බව මහ නගර සභාව මඟින් සිදු කළ නිවේදනයක දැක්වේ.

එසේම මෙහිදී හදිසි දුරකථන ඇමතුම් අංක දෙකක්ද නගර සභාව මඟින් සිය සමාජ ජාල ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇත.

අඳාළ නිවේදනය පහතින්,

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post