ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට


 මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ 'කෙහෙල්බද්දර පස්මේ'ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවද වැඩිදුරටත් සඳහන්..


✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post