අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.!


 අද (20) රාත්‍රියේ “ඔරායනිඩ්” ලෙස නම් කර ඇති උල්කාපාත වර්ෂාවක් දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් සඳහන් කරයි.

අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවද තාරකා විද්‍යාඥයින් සඳහන් කරයි.

හැලීගේ වල්ගා තරුවේ සුන්බුන් නිසා උල්කාපාත වර්ෂාව ඇති වන බව ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post