විවාහයක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ නැවත ඉපදීමක්. ඇයටත් ඒක පොදු වූ කාරණාවක්.
ඒත් මේ කියන්නේ තවත් එක් ආන්දෝලනාත්මක කතාවක්. ඇයට මේ සහකරු ඇත්තටම ගැලපෙනවාද? ඒ ප්‍රශ්නාර්ථයත් එක්කම ඇසෙන විශේෂ කතාවයි මේ.
එක්තරා ගමක විසූ මවක් සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26ක තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට අවසානයේ පොලිසියටත් මැදිහත් වෙන්න වෙලා.
කොහොම වුණත් එම කාන්තාවගේ තරුණ දියණියට මේ සිද්ධිය නිසා පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටයි.
මෙම කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසුවූ තැනැත්තියක්. මැයට දූවරුන් තිදෙනෙක් සිටියා. ඔවුන් වයස අවුරුදු 25 සහ 20 අතර පසුවන අතර මෙම කාන්තාව තම දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දු වී නිවසේ කටයුතු ද කරවා ගනිමින් තරුණයාව නිවසේ නතර කර ගත්තා.
කාලය ගෙවී යද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට පටන් ගත්තා.
මැයගේ සැමියා බොහෝ විට කාලය ගත කළේ නිවසෙන් පිට රැකියා ස්ථානයේයි.
මෙම තරුණයා ඔහු සමගද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ කෑම, තේ ආදිය එම ස්ථානයට රැගෙන යමින්. තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූවා.
මොවුන්ගේ ඇසුර දැනගත් දියණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයින් දෙදෙනෙකු සමඟ නිවසින් පැන ගියහ.
දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා. එයට අකමැති වූ දියණිය බේරුමක් නොමැති නිසා පොලිසියට ඇය පැමිණිලි කරලා.
මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළත් දියණිය ඇගේ කීම කනකට වත් ගත්තේ නැහැ.
පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් පොලිසිය තිදරු මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කළා.
වසර 08 ක් වැඩ පළ කරමින් දියණිය විවාහ කර ගන්න බලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ තිබූ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි.

✅✅✅✅✅✅✅✅✅
.