අද ලංකාවට කුදලාගෙන එන පද්මෙගේ ජාලයේ අවසාන බුලට් ටික මෙන්න.!


 පෙරේදා (13) නේපාලයේ ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගනු ලැබූ ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉශාරා සෙව්වන්දි, සංජීව ඝාතනයෙන් පසු සැකකාර ඉෂාරා සෙව්වන්දි යාපනය ප්‍රදේශයෙන් ඉන්දියාවට රැගෙන ගිය ජේ.කේ බායි නැමැත්තා, ගම්පහ බබී නොහොත් බබා නිශාන්ත නැමැත්තා, නුගේගොඩ බබා යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තා, ජැෆ්නා සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි නමින් පෙනී සිටි තවත් කාන්තාවක් අද පස්වරුරේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

අත් අඩංගුවට පත්වීමෙන් පසු ලබාගත් එම කණ්ඩායමේ ඡායාරූපයක් පහතින්,

✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post