තරුණයින් තිදෙනෙක් දිය ඇල්ලකින් පහළට වැටෙයි, අයෙක් මරුට


 කන්දේනුවර පොලිස් වසමේ නලයගර් ඇල්ල නැරඹීමට ගිය තරුණයින් තිදෙනෙකු ඇල්ලෙන් පහළට වැටීමෙන් එක්පුද්ගලයෙකු මියගොස් අනෙක් පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර තිබේ.


ඊයේ සවස් කාලයේදී මෙම අනතුර සිදුව තිබුණි. මියගිය පුද්ගලයා වයස අවුරුදු 19 ක් වන වත්තේගම පදිංචිකරුවෙකි.


වත්තේගම තරුණයන් සිව් දෙනෙකු නලයගර් ඇල්ල නැරඹීමට පැමිණ සිටියදි මෙම අනතුර සිදුව තිබේ.


✅✅✅✅

Redirecting...

.

Post a Comment

Previous Post Next Post