කාට වුණත් නැතුවම බැරි Gmail අලුත් වෙයි.. වෙලා තියන දේ දන්නවාද..?


 මේ කියන්න යන්නේ ලොව සිටින කාටවුණත් වැදගත් වෙන පුවතක්.


ඔබ මේ වන විටත් සමහරවිට මේ කියන්න යන කතාව ගැන දන්නවා ඇති. 


එහෙනම් අපි බලමු මොකක්ද මේ අලුත්ම විශේෂාංගය කියලා.

පසුගිය මාස කිහිපයට පෙර හඳුන්වා දුන් Google හි Gmail සේවාවේ ඇති "Manage Subscriptions" නම් විශේෂාංගය මේ දිනවල නැවතත් සුවිශේෂී අවධානයට ලක්වෙමින් ජනප්‍රිය වී තිබෙනවා.

මෙම නව මෙවලම මඟින් ලැබෙන සියලුම mailing lists එක තැනකින් බලා, අනවශ්‍ය ලැයිස්තු එක ක්ලික් කිරීමකින් Unsubscribe කිරීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.

මෙම විශේෂාංගය මඟින්, වඩාත් මෑතකදී ඔබට වැඩිම ඊමේල් ප්‍රමාණයක් යවා ඇති යවන්නන් අනුව ඒවා වර්ග කර පෙන්වනු ලබනවා.

ඔබගේ ඊමේල් එන ලිපි (Inbox) පිරී ඇති නම්, එය ඉතා පහසුවෙන් Gmail මකා දැමීමට මෙම විශේෂාංගය විශාල සහනයක් ලබා දී තිබෙනවා.


✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post