ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිල පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නොතිබූ ජයග්‍රහණයක් අත්කරගත්තේ චමරි අතපත්තුගේ දක්ෂ පන්දුයැවීම පෙන්නුම් කළ අවසාන ඕවරයේය.මේ සමග පළවන්නේ එම ඕවරයේ වීඩියෝවයි.
ක්‍රිකට් ලෝකය මවිත කළ චමරිගේ අන්තිම ඕවරය (video)
byලග්න පලාපළ
•
0
