" එක් ආදරණීය හමුවීමක් ජීවිතය හරි ලස්සනට පාට කරාවි " ගයාන් ගුණවර්ධනගෙන් ආදරණිය සටහනක්


 ගයාන් ගුණවර්ධන කියලා කියන්නේ ඉතින් කවුරුත් ආදරය කරන චරිතයක්....ගයාන් ඉතින් රංගනයට වගේම ගායනයටත් දක්ෂතා පෙන්වන කෙනෙක්.

ඔන්න ඉතින් ගයාන් සහ ඔහුගේ ආදරණිය බිරිඳ එක්ක ගහපු ලස්සන පින්තූරයක් මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා.
ඔහු පින්තූරයක් විතරක් නෙවෙයි, හරි අදරණිය සටහනක් ද එකතු කරලා තිබුණා. බලන්නකෝ ඒ සටහන සහ දෙන්නගේ ආදරණීය පින්තූරය.

" එක් ආදරණීය හමුවීමක් ජීවිතය හරි ලස්සනට පාට කරාවි "


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post