නවසීලන්ත කතට රන්දිකව පෙන්නූ තරුණයට ලැබුනු දඩුවම මෙන්න


 නවසීලන්ත ජාතික කාන්තාවකට අසැබි ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු (17) පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


ආරුගම්බේ ප්‍රදේශයේදී නවසීලන්ත ජාතික කාන්තාවකට තම නිරුවත පෙන්වා අශෝභන අයුරින් හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබුණා.


එම විදේශීය ජාතික කාන්තාව එම සිද්ධිය වීඩියෝගත කර සමාජ මාධ්‍යයට ද මුදාහැර තිබුණා.


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post