ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අමතර දීමනා මුදලක්


 2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව දුශ්කර පාසල් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පඩියට අමතව රු .1500 දීමනාවක් ලබාදෙන බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.      


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post