යොහානි හෙට්ටිආරච්චි කියලා කිව්වාම හැමෝම දන්නවා හරි ලස්සන නිළියක් කියලා.ඉතින් මේ කවුරුත් ආදරේ කරන ඇය සමාජ මාධ්‍ය හරහා හරි ලස්සන ඡායාරූප ටිකක් තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදා ගත්තා. ඉතින් ඔයාලත් බලන්නකෝ එයාගේ තියෙන ලස්සන.
අපි ඒ කාලේ දැකපු එයාමද මේ දැන්ක වුරුත් ආදරය කරන ඇයගේ ලස්සන පින්තූර ටික...


