නීතිඥ වන්නිනායක අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක්


 පසුගියදා ගල්කිස්ස අධිකරණයේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා ගැටුමක් ඇති කරගත් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක – සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මොහුට විරුද්ධව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සුවිශේෂී ප්‍රතිපාදනයන් යටතේ මේ වනවිට කරුණු වාර්තා කර තිබෙන බවත්, ඔහු පැවසීය.

“අපි විශ්වාස කරනවා කඩිනමින් මේ සැකකාර නීතිඥයාට විරුද්ධව අධිකරණාත්මක වශයෙන් ඉදිරි පියවර ගන්නට.”


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post