පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු-විදුහල්පති විරෝධය


 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව පාසල් පැවැත්වෙන වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

ඒ අනුව නොවැම්බර් (07) වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට අවතීර්ණ වන බව සඳහන් කරයි.

අද (24) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගුරු – විදුහල්පති සංගම් මේ බව සඳහන් කරයි.


✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post