මොකද්ද වෙන්න යන්නේ ? ඉදිරි පැය 36 අවදානම්


 කාලගුණය එන්න එන්නම දරුණු වෙනවා ... මේ කියන්න හදන්නේ ඒ ගැනයි ... 



ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉතිං හැමෝම හුඟාක් ප්‍රවේසම් වෙන්න.. ගමන් බිමන් යද්දී කල්පනාවෙන් යන්න... 

✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post