වයස කියන්නේ ඉලක්කමක් විතරයි.. එන්න එන්නම තරුණ වෙන ඩිලානිගේ ඔබ නොදුටු ඡායාරූප පෙළ මෙන්න..


 ඩිලානි අබේවර්ධන ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්.



කලක් විදේශගතවෙලා ජීවත්වුණු ඇය ඔන්න දැන් ආයෙත් ලංකාවේ රසික ප්‍රජාව වෙනුවෙන් රංගනයෙන් එක් වෙන්න තීරණය කරලා.

ඒ සුබ ආරංචියත් එක්කම ඔන්න ඉතින් ආයෙත් ඇගේ ප්‍රේක්ෂකයින් ඉන්නේ නම් ගොඩක් සතුටෙන්.

අද මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනයයි.

ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙලක් ඇය අද ඇගේ සමාජමාධ්‍ය පිටු වෙත එක්කරලා තිබුණා. බලන්නකෝ වෙනස්ම විදිහටක කරලා තිබුණ ඒ ඡායාරූප පෙලේ අපූරුව. 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post