රන් වෙළඳපොළ කඩාවැටේවිද..? අද දවසේ රන්මිල ගැන වෙනස්ම ආරංචියක්..


 මේ දවස්වල කවුරුත් කතා කරන මාතෘකාවක් තමයි රන් මිල කියන්නේ.


ඉතින් අද රන්මිල ගැන ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද...? 


එන්න එන්නම මේ දවස්වල රන් වෙළඳපොළ පහළ ගිහින්ද? මේ අන්න ඒ ගැන ඇසෙන ආරංචියයි..

සිදුවූ මේ පෙරළිකාර වෙනසට පසුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,208,519.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,630.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,080.00ක් සහ රුපියල් 37,310.00ක් ලෙසයි සඳහන් වූයේ.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post