ලස්සන වෙන්න කැමති ඔයා අත්හදා බලන්නම ඕන දේවල් මෙන්න


 අපි කවුරුත් කැමතියිනේ ලස්සනට ඉන්න. ඉතින් ඔයත් ලස්සනට ඉන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම අත්හදා බලන්න.

1. පැහැපත් දත් පෙළක් සදහා


පිරිසුදු පොල් තෙල් හැදි කාලක් සහ කහ කාලක් එකට මිශ්‍ර කර ඒ මිශ්‍රනයෙන් දත් මදින්න


2. කෙස් අග පැලීම අවම කර ගැනීමට


බිත්තර කෝමාරිකා ජෙල් සහ මුදවපු කිරි එකට මිශ්‍ර කර මාස්ක් එකක් ලෙස හිසෙහි ගල්වා විනාඩි 20කිම් සෝදා හරින්න


3. ඇස් යට කළු පැහැය ඉවත් කර ගැනීම සදහා


කෝපි කුඩු ස්වල්පයක් හා මී පැණි ස්වල්පයක් එකට මිශ්‍ර කර ඇස් යට අව පැහැ ස්ථානයේ ගල්වා විනාඩි කිහිපයක් මුදුව සම්බාහනය කරන්න.

පසුව විනාඩි 20කින් පමණ පසුව වේලෙන්නට හැර සෝදන්න.


4. අදුරු පැහැ වුණු තොල් වල පැහැය ලබා ගැනීමට


සීනි හා මී පැණි මිශ්‍ර කර ස්ක්‍රබ් තොල් ස්ක්‍රබ් කරන්න. දින දෙකකට වරක් මෙට සිදු කරන්න.


5. අත් යට බෙල්ල සහ වැලමිටෙහි සහ දණ හිස්වල අව පැහැය ඉවත් කර ගැනීම සදහා.


දෙහි යුශ අර්තාපල් සහ කහ සමව මිශ්‍ර කර අදුරු තැන් වල ආලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.


✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post