රත්තරන් ගන්න බලන් ඉන්න අයට අද රන් මිල ගණන් මෙන්න


 පසුගිය සතිවල ලොව පුරා රන් මිල වේගයෙන් ඉහළ ගොස් තිබුණත් මේ දිනවල නැවත එහි යම් අඩුවක් වාර්තා වේ.

පවතින වාර්තා අනුව අද (19) දිනයේදී රන් මිල පහතින් දැක්වේ.

කෙසේ වුවත් ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිල ගණන්හි සුළු වෙනසක් දක්නට ලැබෙන අතර මෙම තත්ත්වය ලොකු වෙළඳපොළේ ස්ථිරත්වය හා රුපියල් ශක්තිමත් බව පෙන්වයි.

රත්තරන් ගන්න බලන් ඉන්න අයට අද රන් මිල ගණන් මෙන්න | Sri Lanka Gold Rates Today Nov 19

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.  

කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල කැරට්
  කැරට් 24 LKR 320,300 LKR 327,000 
  කැරට් 22 LKR 293,200 LKR 299,500 
  කැරට් 21 LKR 280,300 LKR 285,800 
  කැරට් 18LKR 240,000 LKR 245,600

රත්තරන් ගන්න බලන් ඉන්න අයට අද රන් මිල ගණන් මෙන්න | Sri Lanka Gold Rates Today Nov 19

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post