ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්


 2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එයට අනුව ලබන වසරේදී සාමාන්‍ය පෙළ විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එම කාලසටහනට අනුව 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 වනදා සිට 2026 දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතරට 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය, 2026 පෙබරවාරි 17 වනදා සිට 2026 පෙබරවාරි 26 වනදා දක්වා පැවත් වෙනවා.



✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post