නිහත සල්ගාදු, හැමෝම ඔහුව හඳුනාගන්නේ ශලනි තාරකාගේ ආදරණීය සැමියා ලෙසයි.
බොහෝ වෙලාවට කලා කටයුතුත් එක්ක ශලනිට නිතර නිතර නිහතත් එක්ක කාලය ගත කරන්න අවස්ථාව නොලැබුණත්, ශලනි ඉඩ ලැබුණු හැම වෙලාවකම ඔහු එක්ක ජීවිතය බෙදාගන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ඉතින් අද ශලනිට ගොඩක් විශේෂ දවසක්. ඒ ඇයි කියන්න ඉතින් ඔබ දන්නවා නේ.
ඉතින් අද ශලනිට ගොඩක් විශේෂ දවසක්. ඒ ඇයි කියන්න ඉතින් ඔබ දන්නවා නේ.










