ලස්සන ගැන හිතන බහුතරයක් තරුණියන් වර්තමානයේ දී තමන්ගේ ශරීරයට මේ වගේ වෙනස්කම් කරනවා. ඒත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවතව සිද්ධවෙන්නේ මොකක්ද කියලා නිකමටවත් ඔබ සොයා බැලුවාද..?
ඔබට යමක් කරවීමට අවශ්‍ය නම්, එහි ඇති වාසි අවාසි හොඳින් සලකා බලා, ඔබේ පවුලේ අය සහ වෛද්‍ය විශේෂඥයින් සමඟ ගැඹුරින් සාකච්ඡා කරන්න. කිසිවිටෙකත් ඉක්මන් නොවන්න. සමූහයාගේ කොටසක් වීමට එපා. ඔබේ සත්‍ය ස්වභාවය සහ අව්‍යාජත්වය ආරක්ෂා කර ගන්න. විශාල දේවල් ලස්සනට පෙනෙන්න පුළුවන්, නමුත් ඔබේම දේ තමයි වඩාත්ම ලස්සන."
මෙහෙම කිව්ව ඒ ජනප්‍රිය චරිතය කවුද..? ඇය නමින් ෂර්ලින් චොප්රා, නිළියක් සහ නිරූපිකාවක් වන ඇය මෑතකදී ඇයගේ පියයුරු බද්ධ කිරීම් ඉවත් කිරීමේ සැත්කමකට භාජනය වූ අතර, ඉන් පසුව ඇය ලැබූ අත්දැකීම පිළිබඳව අලුත් සටහනක් පළ කරන්න ඇය මෙහෙම කියලා තිබුණා.
නිළියක් සහ නිරූපිකාවක් වන ෂර්ලින් චොප්රා (Sherlyn Chopra) මෑතකදී ඇයගේ පියයුරු බද්ධ කිරීම් ඉවත් කිරීමේ සැත්කමකට භාජනය වූ අතර, ඉන් පසුව ඇය ලැබූ අත්දැකීම පිළිබඳව ඇය මෙලෙස සටහනක් පළ කළා. ඉන් පසු ඇය පවසා ඇත්තේ, එම බද්ධ කිරීම් ඉවත් කිරීමෙන් පසු "සමනලයෙකු මෙන් සැහැල්ලු" හැඟීමක් දැනෙන බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විඩියෝවක් නිකුත් කරමින් ඇය විශේෂයෙන්ම රටේ තරුණ පරම්පරාවට වැදගත් ඉල්ලීමක් ද කළා. ඒ කාලයෙන් කාලයට පවතින ප්‍රවණතා මත පදනම්ව ශරීරයට අනවශ්‍ය ලෙස වෙනස්කම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.