අභිරහස් පුද්ගල මළසිරුරක් ත්‍රීරෝද රථයක් තුළ තිබියදී සොයා ගනී..


 ඇත්තටම මේක ඝාතනයක්ද ? එහෙමත් නැතිනම් ස්භාවික මරණයක්ද?



මහරගම පොලිස් වසමේ, ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේදී ඝාතනයක් බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වෙලා තියෙනවා.

අදාළ පුද්ගලයාගේ මළ සිරුර ත්‍රීරෝද රථයක් තුළ තිබියදී සොයා ගෙන ඇති අතර එම මළ සිරුරේ තුවාල ද දැකිය හැකි බවයි සඳහන් වන්නේ.

ඊයේ (21) වන රාත්‍රී කාලයේ ලද තොරතුරක් මත මළ සිරුර සොයාගෙන ඇති අතර මරණකරු වයස අවුරුදු 57 ක් වූ ගල්ගමුව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post