නින්දෙන් අවසන් ගමන් යන මේ හේතුව ගැන දැනුවත් ද ? ඔයාගෙත් මස්පිඩු මෙහෙම පෙරලෙනවද ?


 රාත්‍රි කාලයේ නින්දට යාමට පෙර කිසිවක් පානය කිරිම අනවශ්‍ය බව පවසමින් එයින් බොහෝ දෙනා වැළකී සිටින්නේ වරින්වර නින්දෙන් අවදිවීමට වේ යන මතය දරමිනි.

ඔබ දන්නවාද මිනිසුන්ට රාත්‍රියේ මෙතරම් මූත්‍රා කිරිමට අවශ්‍ය ඇයි කියලා .

ඔබ කෙළින් සිටගෙන සිටින විට සාමාන්‍යයෙන් කකුල් වල ඉදිමීමක් ඇති වේ.මන්ද ගුරුත්වාකර්ෂණය මගින් ඔබේ ශරීරයයේ පහලම කොටස ජලය රදවා තබාගනී.

දැන් ඔබ වැතිර සිටින විට ඔබේ පහල ශරීරය (කද ,කකුල් ආදිය )ඔබේ වකුගඩු සමග සම මට්ටමේ පවතී නම් එය වකුගඩු වලට ජලය ඉවත් කිරීමට පහසු වේ.


ඔබ දැනටමත් දන්නවා ශරීරයයේ විෂ ඉවත් කිරීමට ජලය පානය කිරීමට අවශ්‍ය බව .

නමුත් ,

ජලය පානය කිරීමට හොදම කාලය වෙලාව දැන ගැනීම වැදගත් වේ.


නිශ්චිත වේලාවක ජලය පානය කිරීම ,ශරීරයයට එහි බලපෑම් උපරිම කරයි.


1. අවදි වීමෙන් පසු වතුර වීදුරු 2ක් පානය කිරිම අභින්තර අවයව සක්‍රිය කිරිමට උපකාරී වේ.


2. ආහාර වේලකට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් 1ක් ආහාර දිරවීමට උපකාරී වේ .


3. ස්නානය කිරිමට පෙර වතුර වීදුරුවක් පානය කිරිම 1ක් රුධිර පීඩනය අඩු කිරිමට උපකාරී වේ .(එය දැන සිටියේ කවුද ??)


4. ඇදට යෑමට පෙර වතුර වීදුරුවක් 1ක් පානය කිරීමෙන් ආඝාතය හෝ හෘදයාබාධ වැළැක්විය හැකිය .(දැන ගැනීම හොඳයි )


5. ඊට අමතරව ,නින්දට යාමේදී ජලය පානය කිරීම රාත්‍රියේදී කකුල් කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ .


6. කකුලේ මාංශ පේශී සංකෝචනය වන විට තෙතමනය සොයන අතර ජලය ලබා ගැනීම සදහා ඔබව අවදි කරයි.(මුහුණු පොත ඇසුරෙන්)


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post