නොමැකෙන ඇයගේ ආදරණීය හඬ යළි කවදා නම් ඇසේවිද..? නික්ම ගිය ඇය වෙනුවෙන් ලියැවුණු සටහන් මෙන්න..


 යුග යුග ගණනින් රසිකයින්ගේ සිත් සැනසූ, නැලවූ ඒ ඇය ගැන අද මෙන්න මේ වගේ සටහන් ගොන්නක් මුහුණු පොතට එක්වෙලා තිබුණා.


මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ සදා නොමැකෙන නාමයක් තබමින් ඇය දැන් සමු අරන්..

ඒත් ඒ ආදරණීය හඬට වශීවු කාලයක් තිබුණා.  ආදරණීය චිත්‍රා කුමාරි කළුබෝවිල, ඇගයේ නික්මයාම ගැන කලා තරු විශාල පිරිසක් සිය සමාජමාධ්‍ය පිටු අතරට සටහන් එක්කරලා තිබුණා.

ඒ  අතරිනුත් විශේෂ වුණු සටහන් කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.

ඇය ගුවන් විදුලි සහන නිවේදිකාවක් ලෙස පැමිණි කළ පටන් ඇගේ හැකියාව දවසින් දවස වර්ධනය කරගත් අතර, මේ වන විට ඇගෙන් ගුරුහරුකම් ලැබූ බොහෝ පිරිසක්ද සිටිනු දැකීම ඇත්තෙන්ම සතුටක්.

ඒ තමන් ලද දැනුම නිර්ලෝභීව ඇය තවත් පරපු‍රක් වෙත ලබාදුන්න නිසා කියලා කියන්න පුළුවන්. එදා මෙදා තුළ පිරිපුන් කාර්‍යශූර, දක්ෂ නිවේදිකාවක් වුණු ඇය වෙනුවෙන් ඇයට ආදරය කරන ඔවුන්ගේ අතින් ලියැවුණු ඒ සටහන් මෙන්න..


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post