ගාල්ල ජාතික රෝහල ඉදිරිපිට මළ සිරුරක්..


 මොහු කවුද.? තවමත් ඒ පුද්ගලයාගේ අනන්‍යතාව සොයාගන්න බැරි වුණාද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්ම ආරංචියක්.. ඒ කතාව ඇසෙන්නේ ගාල්ල ජාතික රෝහල පැත්තෙන්..

මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට දී අද උදෑසන සෙයාගත් බව රෝහල් පොලිසිය පවසනවා.

මොහු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බව රෝහල් පොලීසිය පවසන්නේ. මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පර්‍යේෂණ සිදුකිරීමට නියමිතයි.
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post