රාජ්‍ය සේවයේ ඇති අකාර්යක්ෂමතාව එකින් එක අවසන් කරමින් රටට වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ ගමන රජය ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනට වසර 150 ක් සපිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදීයි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ .
විද්‍යාලංකාර පිරිවෙනට වසර 150 ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
පිරිවනේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම හා ගෞරව උපාධි පිරිනැමීමක්ද මෙහිදී ජනාධිපතිරයා අතින් මෙහිදී සිදු කෙරුණා.
✅✅✅✅
