සටන් විරාමය කඩ කරමින් ගාසා වෙත ප්‍රහාර මාලාවක්.!


 සටන් විරාමය මධ්‍යයේ ඊශ්‍රායල විසින් ගාසා වෙත එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් ගාසා වැසියන් 28කගේ ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය විසින් එල්ල කල ප්‍රහාර මාලාවෙන් මියගිය 28 දෙනා අතරින් 17 දෙනෙකු කාන්තාවන් සහ දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ඛාන් යූනිස්” හී තුවක්කුවරුන් පිරිසක් ඊශ්‍රායල හමුදා රැදී සිටි ස්ථානයට වෙඩි ප්‍රහාර එල්ල කළ බව එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

හමාස් සංවිධානය එල්ල කළ වෙඩි ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරය පුරා පිහිටි ඉලක්කවලට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post