ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද සක්‍රීය වෙයි.!


 ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි කන්ද සක්‍රීය වීමත් සමග දුම් සහ අළු වලාවන් කිලෝමීටරය 2ක් පමණ ඉහළ අහසට විහිදී ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද ගිනි කන්ද සක්‍රීය වීමත් සමග ලාවා සහ පාෂාණ කොටස් කිලෝමීටර 13ක පමණ දුරකට ගලාගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල සිටින පුද්ගලයින් 900 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post