රත්තරන් ගන්න ඉන්න ඔයාට රත්තරන් පණිවුඩයක්...


 තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.


ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ රන් මිල ගැන ඇහෙන කතාව.

ඊයේ දිනට සාපේක්ෂව අද රන් මිලෙයි සුළු වෙනසක් දක්නට ලැබෙනවා.

නමුත් හෙට්ටිවීදියේ රන් වෙළදසැල් හිමියන් පවසන්නේ රන්මිල නැවතත් පහල බසින බවක් පෙන්නුම් කරන බවයි.

ඒ අනුව අද රන් මිල ගණන් පහතින් දැක්වෙනවා.

Gold Unit Gold Price
24 Carat 1 Gram Rs. 44,440.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 355,500.00
22 Carat 1 Gram Rs. 40,740.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 325,900.00
21 Carat 1 Gram Rs. 38,890.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 311,100.00


✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post