ලංකාවට ආ ගුවන් යානා 3ක් හදිසියේම හරවා යවයි.!


 අද (19) දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 03ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය, සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය සහ සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය මෙලෙස හරවා යවා ඇත.

අද උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන් යානා 03ක් එලෙස හරවා යවා ඇති අතර කෙසේ වෙතත් මෙහෙයුම් වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව වාර්තා වේ.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post