අයවැය අතරතුර මන්ත්‍රීවරයකුට අසාධ්‍යයි - වහාම රෝහලට


 අයවැය විවාදය අතරතුරදී හදිසියේම සොරණාතොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ට අසාධ්‍ය වීම මත රෝහල්ගත කර ඇත.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත් වී ඇත.

පසුව අද (21) දිනයේ දෙවන වර අයවැය සදහා ඡන්ද විමසීම සඳහා පැවති අයවැය විවාදය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.  


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post