අද (21) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.
අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ද මෙම ගුවන් ගමනට එක්ව ඇත.
මේ අතර අද දිනයේ විපක්ෂයේ පක්ෂ එකතු වී වත්මන් ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට කලින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලස රටින් පිටවී ගොස් ඇත.
✅✅✅✅✅✅✅
