ප්‍රියසාද් පවුලේ ලස්සනම තරුව ඇයයි... මෑත කාලයේ දිදුලන තරුව ශනූගේ මේ ඡායාරූපවල ලස්සන බලන්නකෝ... Photos


 ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. 

ඇය මෑත කාලේ වඩාත් ජනප්‍රිය වෙන්නේ එක වගේම ජනප්‍රිය සිනමාපට කිහිපයකම රංගනයෙන් දායක වුණු නිසයි.. කාලෙකට පස්සේ ශනුද්‍රි ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා.

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඇයගේ ලස්සන මෙන්න බලන්නකෝ.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post