ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 165ක ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි ප්‍රධාන තනතුරු කිහිපයකට කාන්තාවන් බඳවා ගැනීමට අවසර දීමේ ප්‍රතිපත්තිමය තිරණයක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තිබෙනවා.
ඒ අනුව දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය අධිකාරී, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තාවන්ට අයදුම් කරන්න පුළුවන්.
✅✅✅✅✅✅
